
දිවංගත කලා ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ ආදරණීය පුතණුවන් වන ශක්ති පසුගියදා යුග දිවියට පිවිසියා. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ක්ෂෙත්‍රයේ නියුතු ඔහු අතගත්තේ ඉංජිනේරුවරියක වන උදාරි සමගිනි. මෙම මංගල්‍යයේ සාක්ෂි අත්සන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂද එක්වූ අතර උත්සව අවස්ථාවට කලා ශීල්පීන් රැසක් සහභාගී වූහ.
Pix By -Ushan Malshika


Comments
Post a Comment
Your comment will be visible after approval