
රූපවාහිනි, ටෙලි නාට්‍ය රංගන ශිල්පි - ශිල්පිනියන් ඇතුළු ටෙලි ශිල්පීන්ට, රූපවාහිනි මාධ්‍යයේ විවිධ
වැඩසටහන් සඳහා දායක වන නිර්මාණකරුවන්ට, විශේෂයෙන් ප්‍රවෘත්ති කැමරාකරණයේ සහ
වාර්තාකරණයේ යෙදෙන රූපවාහිනි මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත ප්‍රමුඛතාවක් මත ලබාදෙන ලෙස
ඉල්ලමින් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ජනපති, අගමැති, ජනමාධ්‍ය ඇමැති හා ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානයේ ප්‍රධානි හමුදාපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපි යවා ඇති බව ටෙලි
නිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval