අනූව දශකයේ ටෙලි නාට්‍ය ක්ෂෙත්‍ර යේ කැපී පෙනෙන නිළියකවූ සසන්ති ජයසේකර පසුකාලීනව එක්සත්
රාජධානියට සංක්‍රමණය වූවාය. ඇය එහිදී සුදු ජාතිකයෙකු හා විවාහවී සුන්දර ජීවිතයක් ගත කරන්නීය. වරින්වර ලංකාවටද පැමිණ යන ඇය ගැන ඇගේ රසික රසිකාවියන් තවම උනන්දුය.
ඇය පසුගිය දිනවල සමාජ මාධය වෙත හුවමාරු කරගත් ඇගේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval