
කොල්ලුපිටියේ නිවාස සංකීරණයක සුඛෝපබෝගී නිවසක් රවි කරුණානායකට හට ලබාදීම ගැන අල්ලස් චෝදනාවක් අර්ජුන් ඇලෝසියස් වෙත එල්ලවූ අතර එම චෝදනාව විභාග කිරීමට අද මහාධිකරණය කටයුතු කළේය. අනතුරුව අධිචෝදනා භාරදීමෙන් පසු රවීට හා ඇලෝසියස්ට අධිකරණ ඇප ලබාදී වැඩිදුර විභාගය කල්දමා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval