
මියන්මාරයේ හමුදා ක්‍රමන්ත්‍රණයකින් එරට පාලන බලය අල්ලාගත්තේ පසුගියදා එරට මැතිවරණයකින් පසු මුල්වරට පාර්ලිමේන්තුව රැස්වූ අතරවාරයේය. පාර්ලිමේන්තුවට යන පාරේ උදෑසන රූපවාහිනී ව්‍යායාම වැඩසටහනක් ගෙන ආ උපදේශිකාවකගේ රූපරාමු අතරේ බලහත්කාරයෙන්
මෙලෙස ඇතුළුවන හමුදා නායකයින් අවුන් සාන් සුකීගේ පාලක කණ්ඩායම අත්අඩංගුවට ගෙන රටේ වසරක හදිසි අවස්ථාවක් පනවා බලය අල්ලා ගෙන තිබෙන අතර ලොව පුරා එම සංසිද්ධිය ගැන විවේචන එල්ලවී ඇත.
කුමන්ත්‍රණය සිදුවූ අවස්ථාවේ වීඩියෝ කිසිවක් ප්‍රසිද්ධ කර නැති අතර මෙම ඇරොබික්ස් ව්‍යායාම ඛණ්ඩය පමණක් ප්‍රසිද්ධව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval