
2019 වසරේ අප්‍රේල් මස පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් මිය ගිය සියළුම ජීවිත සහ විපතට පත් සියළු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය දැක්වීමක් ලෙස කොළඹ අගරදගුරු පදවිය විසින් ලබන 7 වන ඉරිදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කතෝලික ජනතාව එදිනට කළු පැහැති ඇඳුමෙන් දිව්‍ය පූජාවට සහභාගි වන ලෙස දන්වා ඇති බවද කොළඹ අගරදගුරු පදවිය සඳහන් කළා.
Comments
Post a Comment
Your comment will be visible after approval