
අභාවප්‍රාප්ත රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අවසන් වරට පෙනී සිටි ඡායාරූප කිහිපයක් ඔහුගේ ගෝලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලැබ තිබේ.
නායකත්වය සම්බන්ධ වැඩමුළුවක දේශනයක් පැවැත්වීමට සූදානම්වී සිටි අවස්ථාවක මෙම ඡායාරූප වලට පෙනී සිටි බව පැවසේ.
ශානිකා පෙරේරා සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් ඔහු හදිසියේ සමුගැනීම ගැන කණගාටුවද පළ කර තිබේ.



