
අද (17) දිනයේ දිනයක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ගණන වන 13 වාර්තාවී තිබේ.
මෙම මරණ නුවරඑලිය ආගරපතන පෑලියගොඩ බෝම්බු වල කළුතර උතුරු කළුතර නෑබොඩ මග්ගොන ගම්පොල පානදුර වෑඋඩ හා නුගේගොඩ අයයි.
මේ අය අතරින් නුවරඑළියේ මියගිය අය වයස 46 කි අනෙක් සියල්ලන් වයස 60 ඉක්මවූ අයයි.
විස්තර පහතින් දැක්වේ.
මේ අතර අද දින ආසාදතයින් 713 දෙනෙකුද වාර්තාවූ බව තහවුරු කර තිබේ.


