මේවනවිට කොරෝනා ආසාදනයවීම නිසා නිවසේ සිට නිරෝධායනය වී සිටින බව කියන ඇමති වාසුදේව නානායක්කාර පසුගිය ජනවාරි 5 වැනිදා
සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා ඇත. මෙම අවස්ථාවට එක්වූ පිරිස් වාසුදේව මහතාට කොරෝනා ආසාදනයවූ බව දැනගත් පසු කලබලයට පත්ව සිටින අතර මේ වනවිට පීසීආර් පරීක්ෂණ සිදු කරගන්නට හා නිරෝධායනය වන්නට යොමුව ඇත.
ඇමැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූප මෙසේය.
Comments
Post a Comment
Your comment will be visible after approval