
අධ්‍යාපන කටයුතු ඇරඹීම ලබන 11වන දින කෙරෙන පාසල් වල ගුරු දෙගුරු රැස්වීම් ඉදිරි සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
“මේ සතියේ 4වනදා සිට 11වනදා දක්වා ගුරු දෙගුරු සාකච්ඡා පවත්වාගෙන යනවා. පාසල් වැඩපිළිවෙලේ අසම්පූර්ණ තැන් දියුණු කළයුතු තැන් තියෙනවා නම් දෙමව්පියන් ඇවිල්ලා සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල තව ශක්තිමත් කරගන්න පුළුවන්.”
-------
[Send your emails to editor - editor@gossiplankanews.com]
Comments
Post a Comment
Your comment will be visible after approval