
මාවැල්ල ප්‍රදේශයේ තිබෙන තම නිවෙසක් කුලියට දීම සඳහා එහි ගොස් එම නිවස ශුද්ධ පවිත්‍ර කරමින් සිටි තිදරු පියකු නිවෙස තුළ ඇද වැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේන් පසුව පෙරේදා (30)
මොහු පවුලේ උදවිය සමග මාවැල්ල නිවෙසට ගොස් නිවෙස ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී නිවෙස තුළ ඇද වැටී තිබෙන බවට පොලිසිය කියයි. මොහුගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (31) කොළඹ ජාතික රෝහලේදී පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකිරීමෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබිණි.
- ඩබ්ලිව්.ඩී.එම්.විතානගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval