
පසුගිය පැය 24 තුල යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා
යතුරුපැදි සොරකම් කිරීමේ ප්‍රවනතාවක් මේ දිනවල දක්නට ලැබෙන බවත් කුරුණෑගල,කටුගස්තොට ,
මෙම සොරකම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිලිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
එමෙන්ම නවතා තබා යන විට තම යතුරු පැදිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යතුරු පැදි හිමියන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval