
කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදය ආසාදනය වී සිටින එංගලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී වෙන්කර තබා ප්‍රතිකාර සිදුකරන හෙයින් ඔහුගෙන් වයිරසය සමාජයට පැතිර යාමක් සිදුනොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ
ඔහුගෙන් තවත් කෙනෙකුට වයිරසය බෝවීම අවම කිරීම සඳහා සියලු පියවර ගෙන ඇතැයිද සුදත් සමරවීර මහතා කීවේය.
මේ අතර එංගලන්තයේ පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ පැතිරීම සියයට 70කින් ඉහළ බවද එම නිසා දැඩි අවදානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
- රංජන් කස්තුරි -
Comments
Post a Comment
Your comment will be visible after approval