ගරු අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අද 2021.01.05 දින ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා වේ.