
මෙරට ක්‍රිකට් සංචාරයක නිරත එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටින හෝටලයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. ගාල්ල දඩල්ල ප්‍රදේශයේ තරු පංතියේ හෝටලයක එංගලන්ත කණ්ඩායම රැඳී සිටින අතර
ඒ අනුව වෙනත් මාර්ගයක් ඔස්සේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව හෝටල් පාලනාධිකාරිය පවසනවා. එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී ක්‍රීඩක මොයින් අලි කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගත්තා. කෙසේ නමුත් මොයින් අලි හරහා මෙරට කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවයි සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.
Comments
Post a Comment
Your comment will be visible after approval