
කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබේ.
මෙම එන්නත් ලබාගැනීම වෙනුවෙන් අදියර දෙකක් යටතේ ඉල්ලුම් පත්‍ර යොමුකළ යුතු අතර පළමු ඉල්ලුම් පත්‍රය පසුගිය දෙසැම්බර් 07ට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි.
එම අයදුම්පත නිසි පරිදි ඉදිරිපත් කර ඇති අතර දෙවැනි අයදුම් පත්‍රය ජනවාරි 8ට පෙර ඉදිරිපත් කළ යුතුව ඇති අතර ඒ සඳහා ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval