
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ දිනයේදී සභාවට පැමිණ සිටිම නිසා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ
රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපව ඇසුරු කළ සෙසු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු සේවකයින් වේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස දැනුවත් කිරීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval