
සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
ඔහු නිරෝධායනය සඳහා සති දෙකක් එහි රදවා තැබීමෙන් පසු බන්ධනාගාරය වෙත යොමු කරනු ඇති බව වාර්තාවේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට අද(12) ශ්‍රේෂ්ඨාධිකරණය වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval