කොවිඩ් නව සාමාන්‍ය තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල්, එළැඹෙන මාර්තු මාසයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් අද (25)සිට ආරම්භ කෙරුණු අතර , සිසුන්ගේ පැමිණීමෙහි 
සාධනීය තත්ත්වයක් සෑම අධ්‍යාපන කලාපයකින්ම වාර්තා වී ඇතැයි අමාත්‍යංශය දන්වා ඇත. එම සංඛ්‍යාෙල්ඛන පහත පරිදිය