
හෙට (25) සිට බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සෙසු පළාත්වල යම් යම් සීමා කිරීම්වලට යටත්ව
ඒ අනුව බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක් තුල පාසල් 1576ක් අතරින් පාසල් 907ක් හෙට සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විවෘත කෙරෙයි.
එමෙන්ම සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර, අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
මේ අතර කොරෝනා වසංගතයේ දෙවන රැල්ලත් සමඟ තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් හෙට සිට යළි සුපුරුදු පරිදි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval