කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට යාම සම්බන්ධයෙන් සංවාදයක් පැනනැගී තිබෙන අවස්ථාවක ඒ ගැන අදහස් පළ කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා මාධ්‍ය අමතා
කුඩා දිවයිනක් වන මේ රටේ වරායවල් විස්සක් සඳහා ආයෝජන ගෙන ආ හැකි නම් එය කළ යුතු බවද
විදේශ අයෝජන දෙස දේශපාලන කෝණයෙන් බැලීම නතර කළ යුතු බවද
අද ලෝකයේ රටවල් දියුණු වූයේ එම රටවල් විවෘතව තම රටවල ආර්ථිකය හැසිරීම ගැන තීන්දු ගන්නා නිසා බවද ඒ මහතා පැවසීය.
හැකිනම් ලංකාව වටේම වරායවල් දමා ඒවට ආයෝජකයන් කැඳවිය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval