
සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තාවේ. ඔහුගේ තනතුරේ තාවකාලිකව වැඩ බැලීමට වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන පත් කර තිබේ.
වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ෙවෙනස සිදු කර ඇති බවට වාර්තා පළවේ.
ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද නුෂාඩ් පෙරේරා මහතාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval