
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ අවසන් තරඟය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ
ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කිරගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කළම්බු ගෝල් ගැලැඩියේටර්ස් කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ
ලකුණු 135ක් පමණි.
ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට කඩුලු 53ක ජයක් හිමි විය.

Comments
Post a Comment
Your comment will be visible after approval