
දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පූගොඩ කුමාරිමුල්ල ග්‍රාම සේවා වසම හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබේ.
එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
පුද්ගලයන් 182 සඳහා සිදුකරන ලද පරීක්ෂණවලින් අදාළ ආසාදිතයන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval