
මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, බීමත්ව අනතුරක් සිදුකල
සමාජ මාධ්‍ය ඔස්සේ දෙරණ වෑන් රථයක් අනතුරක් කළා යනුවෙන් දක්වමින් මෙයට සම්බන්ධ වීඩියෝවක්ද සංසරණය විය.
නමුත් එම අනතුර සිදුකළ වෑන් රථය එම මාධ්‍ය ආයතනය විසින් තාවකාලිකව කුලී පදනම මත ලබාගත් වාහනයක් බව දෙරණ මාධ්‍ය ආයතනය දන්වා ඇති අතර රියැදුරු සහ අනෙක් පුද්ගලයාද එම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් පවසා තිබේ.
වීඩියෝව මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval