
බස්නාහිර පළාතෙන් පිටවන මගීන් රැපිඩ් ඇන්ටිජන් අහඹු පරීක්ෂණ සඳහා යොමු කිරීම පසුගිය 18 වනදා සිට ආරම්භ වූ බවත් මේ වනවිට 8000 ක් පමණ සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.
බස්නාහිර පළාතෙන් පිටත් වනවිට පොලිසිය මගින් වාහන නවතා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කළහොත් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval