
නාරම්මල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් හත්දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු
එම පිරිස ද නිවෙස් වල ස්වයං නිරෝධායනය කර පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමට නියමිතය. කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ හත්දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමුකර ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කරගෙන යයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval