
නව කොරෝනා හෙවත් COVID-19 වෛරසයේ අලුත් ප්‍රභේදය මෙතෙක් මතුවූ එම වෛරසයේ ප්‍රභේදවල වඩා දරුණු තත්වයක් ඇති නොකරන බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ අධ්‍යයනයකින් පවසා සිටියි. මෙම වෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් ගැළපීමක් සිදු කරමින් ඔවුන් මේ කරුණු සදහන් කර සිටියි.
මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් අදාළ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 1,769දෙනෙකු, මීට පෙර ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් 1,769දෙනෙකු හා 1:1 සැසදීමක් සිදුකර ඇත. මෙහිදී මෙම ආසාදිතයන්ගේ වයස, ලිංගිකත්වය, පදිංචිව සිටින ප්‍රදේශය සහ පරික්ෂාවට ලක් කෙරුණු කාලය යනාදී අවස්ථාවන් පාදක කර ගනිමින් අධ්‍යයනය සිදු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval