කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයකු සිය නිවසේම මියගොස් සිටි අතර පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.
මරණ ගෙදරට සහභාගි වූ සියලු දෙනාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
සිරිසේන ගමගේ – කොළොන්නාව
Loading posts...
Loading posts...