
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස අප්සාරි තිලකරත්න මහත්මිය පත් කර තිබේ.
ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සම්බන්ධීකරණ නිලධාරි (සංවර්ධන) ලෙසද සේවය කරමින් සිටින්නියක වන අතරශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිට පක්ෂ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරයි.
ඇය හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අතර අවසන් වරට වසර 25 කට පෙර රැකියාව කර තිබුනේ ගුවන් සේවිකාවක ලෙසිනි.
රැකියාව භාරගත් අවස්ථාවට සැමියා හෂාන් හා පුතුන් දෙදෙනාද එක්වූහ.

Comments
Post a Comment
Your comment will be visible after approval