මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පවසන්නේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අදාල පරීක්ෂණ සිදු කරළ බවයි.
එම ස්ථානාධිපතිවරයාගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකරමින් සිටින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
Loading posts...
Loading posts...