අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විහාගය නියමකර ඇති ආකාරයට පවත්වනවා ද නැද්ද යන්න
සම්බන්ධයෙන්සාමාන්ය පෙළ විභාගය දැනට නියම කර ඇත්තේ ලබන ජනවාරි මස 18 වැනි දින ආරම්භ කර 27 වැනිදින අවසන් කිරීමට බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.
බස්නාහිර පළාතේ සහ හුදෙකලා ප්‍රදේශවල සිටින සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පාසල් ආරම්භ කිරීමට ප්‍රමාද වීම නිසා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයිද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
- රංජන් කස්තුරි -


