අද (8) අලුයම සිට කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක පදිංචි පුද්ගලයන්ට සංචරණ සීමා පනවා ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කර තිබේ.
එම මහල් නිවාස වන්නේ
දැඩි ලෙස කොරෝනා වෛරසයට නිරාවරණයවූ කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල මෙම මහල් නිවාස පිහිටා ඇති අතර පසුගිය දිනවල නිවෙස්වල සිදුවූ මරණ කිහිපයක්ම මේ ස්ථාන ආසන්නයේ වාර්තාවී තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval