අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. පනත් කෙටුම්පත පිළිබද විවාදයට එක්වූ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ
මහතා ප්‍රකාශ කළේ ම2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයද අද පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විවාදය ආරම්භ කළ අතර පෙර පැවති කිසිදු රජයකට වඩා අභියෝග රැසකට වත්මන් රජයට මුහුණදීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියේය. මැති ඇමතිවරු කිහිප දෙනෙක්ම මෙම විවාදයට එක්වුහ.

Comments
Post a Comment
Your comment will be visible after approval