මෙම මස අවසානයේදී හම්බන්තොට සූරියවැව ක්‍රීඩා පිටියේදී පවත්වන්නට සූදානම් වන ලංකා ප‍්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජනතාවගෙන් තොරව රූවාහිනී ප්‍රේක්ෂකයින්ට පමනක් සීමා වන්නක් වන නිසා එය පැවැත්වීමේ කොරෝනා රෝග පැතිරවීමේ අවදානම අඩු බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
තරග වලට සහභාගී ක්‍රීඩකයන්ද සීමිත කාලයක් නිරෝධායනයට ලක් කරන බවත් පසුව නිරන්තරයෙන් කොරෝනා පරීක්ෂණවලට ලක්කරන බවත් ඔහු පැවසීය.

Comments
Post a Comment
Your comment will be visible after approval