බොලිවුඩ් නළු සචින් ජෝෂි, ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) හි Dambulla franchise කණ්ඩායම මිලදී ගෙන ඇති බව මුම්බායි මිරර් වාර්තා කරයි.
Viiking Ventures නමැති ඉන්දීය ආහාර පාන නිෂ්පාදන සමාගමේ හිමිකරු වන ඉන්දියාවේ ඉහළ
මීට පෙර සලමන් කාන්ගේ සොයුරු සොහයිල් කාන් එල්පීඑල්හි මහනුවර කන්ඩායම මිලට ගත් අතර ශ්‍රී ලංකා ප්‍රිමියර් ළීගයේ කණ්ඩායමක් මිලට ගත් දෙවැනි ඉන්දීය ජාතිකයා බවට ඔහු පත්වේ.
ලංකාවේ තරගාවලියක් වුවත් මේ ගැන ඉන්දීය මාධ්‍ය ලංකාවටත් පෙර වාර්තා කිරීම විශේෂත්වයකි.එල්පීඑල් ආයතනය තවමත් මේ ගැන නිල වශයෙන් සනාථ කර නොමැති නමුත් ලීගයේ ආරංචි මාර්ග මුම්බායි මිරර් පුවත්පතට පවසා ඇත්තේ 36 හැවිරිදි ජෝෂි සමඟ එල්පීඑල් දැනටමත් ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
එල්පීඑල් කණ්ඩායම් පහේ තරගාවලිය නොවැම්බර් 27 වනදා ආරම්භ වන්නට නියමිතය.



Comments
Post a Comment
Your comment will be visible after approval