කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
හදිසියේ ඇද වැටී නිරෝධායනයේ සිටි හිමිනමක්ද අපවත් වූ බව අද වාර්තා විය.
නිරෝධායනය සඳහා යොමු කර සිටි හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මේ ආකාරයට හදිසියේ ඇද වැටී අපවත් වී තිබේ.
අදාළ හිමි නමගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු සදහන් කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval