
කළුතර උතුර ජනරජ නිවාස සංකීර්ණය තාවකාලිකව හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
අදාළ පියවර ගෙන ඇත්තේ එම නිවාස සංකීර්ණයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ මඟින් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇති බැවිණි.
නිවාස 64කින් පමණ සමන්විත එම නිවාස සංකීරණයේ සෙසු පිරිසගේද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර එම පරීක්ෂණ තුළින් තත්වය තහවුරු කරගන්නාතරු මෙලෙස හුදකලා කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval