ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය
අමතා කරන විශේෂ ප්‍රකාශය 2020-11-18 රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බව ජනපති මාධ්‍ය අංශය දන්වා සිටී.
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ‌ලෙස ගෝඨාභය රාජපක්ෂ, සිය ධූරයේ දිවුරුම් දී 18 වනදාට වසරක් සපිරෙයි.