අද දිනයේ පළමු හෙළිදරව්ව අනුව කොරෝනා ආසාදිතයින් 544 ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.