
කොරෝනා වැළඳුණා යයි සඳහන් කරමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ පැතිර ගිය
කිසියම් පවුලකට මඩ ගැසීමේ අරමුණින් ක්‍රියාත්මක වන 'රස ගොසිප්' නමැති ෆේස් බුක් පේජය මගින් මෙම වැරදි ආරංචිය පැතිරවීම නිසා තමන්ට දිගින් දිගටම ඇමතුම් ලැබුණ බවත් මෙවැනි අවදානම් අවස්ථාවක පුද්ගලික ජීවිත වලට අනවශ්‍ය බලපෑම් කරන එවැනි අයගේ ක්‍රියාවන් හෙළාදකින බවත් ඇය පැවසුවාය.
කලාකරුවන් පිරිසකට කොරෝනා ඇතැයි දැක්වෙන වැරදි සටහන හා චතුරිකා පීරිස් එයට දුන් පිළිතුර පෙර ලිපිය මෙතැනින්
Comments
Post a Comment
Your comment will be visible after approval