ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙලෙද සංකීර්ණයට සම්බන්ධ මාළු ව්‍යාපාරිකයෙකුගේ පවුලේ සාමාජිකයින් බව අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක චින්තක ප්‍රසාද් මහතා සදහන් කළා.
මේ අතර කොළඹ සිට මින්නේරිය ධීවර සංස්ථා මත්ස්‍ය අලෙවිසැලට පැමිණි සේවකයන් තිදෙනෙකු කොරෝනා රෝගීන් ලෙස හදුනාගැනීමෙන් පසු වැලිකන්ද විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය වෙත යොමු කිරීමට පියවර ගැනුණා. එම අලෙවි සැලේ සෙසු සේවකයින් ද නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කෙරුණා.

Comments
Post a Comment
Your comment will be visible after approval