ශ්‍රී ලංකා හමුදාව ග්‍රාමීය ප්‍රජාවට වසංගත වැළැක්වීමේ පියවරයන් පිළිබඳ දැනුවත් කිරීමට පෝස්ටර් වයාපාරයක් දියත් කර තිබේ.
අක්කරයාන්කුලම්, අනවිලන්දන්කුලම්, කොනාවිල්, ස්කන්දපුරම් සහ යුනියන්කුලම් යන දුර බැහැර ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රචාරණ පොස්ටර් අලවා ඇති බව අද වාර්තා විය.


