
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපතිනි
මෙහිදී ගෝලීය ආපදාව පිළිබඳ සාකච්ඡා වී ඇත. එමෙන්ම මෙරටට උචිත ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳවද අවධානය යොමුවී ඇත.
හිටපු ජනපතිවරිය ශ්‍රීලනිපය සමග පවතින සම්බන්ධතා අත්හැර තිබෙන අතර මෛත්‍රිපාල සිරිසේන පක්ෂය විනාශ කළ බවට ඇය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval