කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරිමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් රජයට ස්තුතිය පළකරමින් තවුහිද් ජමාත් නමැති සංවිධානයක් විසින් නිකුත් කරන ලදැයි කියන
“කොරෝනා වයිරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය කිසිම අවසරයක් දීල නෑහැ. ඒත් එවැනි අවසරයක් ලබාදුන් බවත්, එයට රජයට ස්තූතිය පළ කරන බවත් සදහන් කරමින් තවුහිද් ජමාත් නමැති සංවිධානයක් විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා. මෙවැනි ව්‍යාජ ලිපි නිසා රජය අපහසුතාවට පත්වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා සත්‍ය තත්ත්වය රටට හෙළි කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා” යෑයි ද මන්ත්‍රීවරයා පැවැසිය.
-නාලක සංජීව දහනායක-

Comments
Post a Comment
Your comment will be visible after approval