මව්වරුන්ගේ ගර්භනි සමයේ සිට දරුවා ඉපදීම දරුවා හදාවඩාගැනීම දක්වා කාලයේ අවශ්‍ය කරන සියලු උපදෙස් ලබාදෙන යූ ටියුබ් නාලිකාවක් baby center.lk නමින් පවත්වා යයි.
සෞඛ්‍ය උපදේශනය සම්බන්ධ ප්‍රවිණයින් රැසකගේ දායකත්වයෙන් ඉදිරිපත් කරන වැඩසටහන් රැසක්ම එහි අන්තර්ගතවේ.
මෙමගින් මව්වරුන්ට පියවරුන්ට අතිශය වටිනා උපදෙස් ලබාදෙන අතරම මේ හා සම්බන්ධවී නරඹන ප්‍රේක්ෂකයින්ගේ ගැටලු වලට අවශ්‍ය කරන ප්‍රතිචාරද දක්වනු ලැබේ. එසේම ඔවුන් යෝජනා කරන ගැටලු වෙනුවෙන් නවතම වීඩියෝ නිර්මාණය කර ඉදිරිපත් කරන්නටද baby center.lk කටයුතු කරයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්,ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමග අත්දැකීම් සහිත මව්වරුන් පියවරුන් මේහා සම්බන්ධ වේ.
ශ්‍රී ලංකාවේ මව්වරුන්ගේ පියවරුන්ගේ අංක එකේ යූටියුබ් නාලිකාව වන මේ වෙත පහත යොමුවෙන් පිවිසෙන්න
ඔබත් අදම සබ්ස්ක්‍රයිබ් කර ෂෙයාර් කරන්න
https://www.youtube.com/channel/UCSFwi0SNx59lwiPSVkqf4yA

Comments
Post a Comment
Your comment will be visible after approval