මෙරට 35 වන කොරෝනා වෛරසය ආසාදිත මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා
උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර සිටියි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 78 වියේ පසුවන පුද්ගලයෙකි. වන අතර ඔහු රෝහලට ඇතුලත් කරන
අවස්ථාවේදී මියගොස් සිට ඇත. මිය යාමට හේතුව ලෙස හඳුනා ගෙන ඇත්තේ කොවිඩ් 19 වෛරසය
හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියි.
ආසාදිතයා වාර්තාවූ ප්‍රදේශය නිවේදනයේ නොදැක්වේ.


Comments
Post a Comment
Your comment will be visible after approval