bbc ලෝක සේවයේ සිංහල අංශයේ
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වශයෙන් වසර ගණනාවක් මෙරට බී.බී.සී.ලෝක සේවයේ සිංහල අංශයේ ප්‍රධානියා වශයෙන් බොහෝ කලක් කටයුතු කල ප්‍රියත් ලියනගේ මහතා 17 දා අළුයම ලන්ඩනයේ රෝහලකදී
මිය ගොස් තිබේ.
මියයන විට 61 වෙනි වියෙහි පසුවූ ප්‍රියාත් මහතා බී.බී.සී.යෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් ලන්ඩනයේ සේවය කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval