
කුරුණෑගල නගරයේ
ඊයේ (27) සිදු කළ PCR පරීක්ෂණවලින් මහා වීදියේ පමණක් ආසාදිතයන් 13 දෙනෙකු හමුවී ඇත.
කුරුණෑගල මහ වීදියට අමතරව, මලියදේව වීදිය, පල්ලිය පාර දඹුල්ල මාර්ගය යන වීදිවල පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානවලින්ද ආසාදිතයන් හමුවී තිබේ.
මහ වීදිය ප්‍රදේශයෙන් වැඩි වශයෙන් ආසාදිතයන් හමුවීම හේතුවෙන් එම ප්‍රදේශය යලි අගුලු දමා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval