දෙවැනි පාසල් වාරය හමාර කර පාසල් වීවෘත කිරීමට ලබන නොවැම්බර් 9 වන දින දින යොදාගෙන තිබුණත් පවතින වසංගත තත්වය නිසා එය තවත් සති 2 ක් දීර්ඝ කළ බව අද සවස අධ්‍යාපන අමාතයංශය දන්වා ඇත,
ඒ අනුව පාසල් නැවත අරඹන දිනය ලෙස දැනට නොවැම්බර් 23 දිනය නම් කර ඇත.
ඒ අනුව පාසල් නැවත අරඹන දිනය ලෙස දැනට නොවැම්බර් 23 දිනය නම් කර ඇත.
Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval